fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජස්ටින් බීබර් විවාහ වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 11:16

ජස්ටින් බීබර් විවාහ වෙයි

ඔන්න ජස්ටින් බීබර්ගේ රසික රසිකාවියන් ට අළුත් ම ආරංචියක්. ජනප්‍රිය ගායන ශිල්පී ජස්ටින් බීබර් විවාහ ගිවිසගෙන කියලයි ආරංචිය.

ජස්ටින් කියන්නේ කැනේඩියානු ජාතිකයෙක්නේ.

ඉතින් මේ විදියට ජස්ටින් ගේ  හිත සොරා ගත්තේ ඇමෙරිකානු නිරූපණ ශිල්පිනියක වන හේලි බෝල්ඩ්වින්.

තවම අවුරුදු 24ක්මේ වන ජස්ටින් මේ  අවස්ථාවේ ගත් පියවර ගැන ඔහුගේ මව්පියන් හුඟක් සතුටු වෙනවා කියලයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් කියා තිබුණේ.

හේලි කියන්නෙ ඇමරිකානු සිනමා නළු ස්ටෙෆාන් බෝල්ඩ්වින් ගේ දියණිය වන අතර සුප්‍රකට ඇමෙරිකන් වෝග්, මේරි ක්ලෙයාර්, ස්පැනිෂ් හාපර්ස් බසාර් වැනි සඟරාවලට නිරූපණයෙන් දායක වූ  කෙනෙක්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්