fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි මිනිස් ගැටුම වසරකින් අවසන්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 11:53

අලි මිනිස් ගැටුම වසරකින් අවසන්

ඉදිරි වසරක කාලය තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමක දී අමාත්‍යාවරයා මේ බව කියා සිටියා.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පවතින වන අලි ගැටලුව පිළිබද සොයා බැලීම සදහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දින දෙකක කාලයක් එම ප්‍රදේශවල රැදි සිටිමින් සංචාරයේ නිරතවුණා. ඒ අතරතුරයි රාජ්‍ය නිලධාරීන් , වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක නිරත වුනේ. මෙහිදී ප්‍රදේශයේ ජනතාව අලි මිනිස් ගැටුම හේතුවෙන් මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ අවදානය යොමු වුණා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්