fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස 20 ක් විනාශයි

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 13:06

කැලිෆෝනියාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස 20 ක් විනාශයි

කැලිෆෝනියාවේ කදුකර ප‍්‍රදේශවල හටගත් ලැව්ගිනි හේතුවෙන් නිවාස විස්සක් විනාශ වී තිබෙනවා. පුද්ගලයන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථානවල රදවා ඇති බවයි කැලිෆෝනියා බලධාරීන් ප‍්‍රකාශ කළේ. ගින්න මැඩපැවැත්විම සදහා ගිනිනිවන භටයන් සහ ආරක්ෂක අංශ නිලධාරින් යොදවා තිබෙනවා. එභෙත් පවතින සුලං තත්වය ඊට බාධාවක් බවයි ගිනිනිවන භටයන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්