fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හෙටත්

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:30

පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හෙටත්

මෙරට පළතුරු වගාවේ ප්‍රවර්ධනය අරමුණු කරගත් පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හොරණ කනන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පැවැත්වෙනවා. ප්‍රදර්ශනය හෙට දිනයේද පැවැත්වෙනවා.

ග්‍රෑම් 200 ක පළතුරු තාක්‍ෂණික ප්‍රදර්ශනය 2018 , යනුවෙනුයි මෙය නම්කර තිබෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රදර්ශනය සංවිධාන කරනවා.  තාක්‍ෂණික ප්‍රදර්ශන කුටි , පළතුරු වගාවේ ගැටලුවලට උපදෙස් ලබා දීම හා පළතුරු පැළ අලෙවිය ද මෙහිදී සිදුකෙරෙනවා. පළතුරු වර්ග 600 ක් පමණ හොරණ කනන්විල පළතුරු ගම්මානයේ වගාකර තිබෙනවා. අක්කර 300 ක භූමි ප්‍රදේශයක් පුරා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. පළතුරු පරිභෝජනය ඉහළ නැංවීමද ප්‍රදර්ශනයේ අරමුණක් වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo