fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:22

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හුවමාරුව අසළයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුරුව මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තුන් දෙනෙකු ගමන් කර තිබෙන අතර ඉන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර  තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්