fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළුබෝවිල සහ සුභූතිපුරෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක්

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:31

කළුබෝවිල සහ සුභූතිපුරෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක්

කළුබෝවිල සහ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශවල කළ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වසරේ අත්අඩංගුවට ගත් වැඩිම හෙරොයින් තොගය මෙය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

එම තොගයේ වෙළෙදපළ වටිනාකම රුපියල් මිලියන 1200 ඉක්මවන බවද එම කාර්යංශය ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්