සියලු දෙනාට සාධාරණය ඉටුකරමින් සයිටම් ගැටලුව අවසන් කර ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. විවිධ පාර්ශ්ව සයිටම් ගැටලුව මුල්කර ගනිමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළා. එමෙන්ම පසුගිය රජය නිර්මාණය කළ මෙම ගැටලුව සාර්ථකව විසදීමට වත්මන් රජයට හැකිවුණා.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/UByymCR9l1s”]