fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සසිත් නිපුණ්ට රංජන් මඩුගල්ලගෙන් මුදල් පරිත්‍යාගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 15:24

සසිත් නිපුණ්ට රංජන් මඩුගල්ලගෙන් මුදල් පරිත්‍යාගයක්

තායිලන්තයේ පැවති ආසියා යොවුන් චෙස් තරගාවලියේ දී වයස අවුරුදු දහසයෙන් පහළ කාණ්ඩයේ රන් පදක්කම දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සසිත් නිපුණ් පියුමන්ත ශිෂ්‍යාට මුදල් ත්‍යාගයක් පිරිනැමුණා.

මුදල් පරිත්‍යාග කිරීම සිදුකළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රංජන් මඩුගල්ලේ මහතායි. අයිටීඑන් කැකුළු මුකුළු වැඩසටහනේ සසිත් නිපුණ් සිසුවා පිළිබඳ පසුගියදා විකාශ වීමෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය ඔහු කෙරෙහි යොමුවුණා. ඒ අනුවයි ඔහුට අවශ්‍ය මුදල් හා අනෙකුත් දෑ පරිත්‍යාග කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් වුණේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 15:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්