පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන හේතුවෙන් වන්නි පළාතේ වකුගඩු රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම්බන්ධිකරණ අධ්යක්ෂ චමින්ද වාසල මහතා ප්‍රකාශ කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/T44rVgN7Rww”]
වකුගඩු රෝග උවදුරින් ජනතාව නිදහස් කර ගැනිම සදහා එක් පියවරක් ලෙස මෙසේ පිරිසිදු පානීය ජලය ලබා දිමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ඒ පිලිබද ජනතාව ජනාධිපතිතුමා සහ රජයට ප්‍රසාදය පළ කරනවා.
ජනතාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/iUuUxvmQE4o”]