fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

5 වන ගී තොකු කායි කරාතේ ශූරතාවලිය නිමා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 16:15

5 වන ගී තොකු කායි කරාතේ ශූරතාවලිය නිමා වෙයි

5 වන ගී තොකු කායි කරාතේ ශූරතාවලිය සාර්ථකව නිමා වුණා. ශ්‍රී ලංකා කරාතේ සංගමයේ දායකත්වය ඇතිවයි මෙම තරගාවලිය පැවැත්වුණේ. දෙල්ගොඩදී දින දෙකක් පුරා පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගි වුණා. ආසියා කරාතේ විනිසුරු මහේෂ් චන්ද්‍රකුමාර මහතාගේ මූලිකත්වයෙනුයි තරගාවලිය පැවැත්වුණේ.

එහි විනිශ්චය සඳහා කරාතේ සංගමයේ විනිසුරුවරුන් මෙන්ම ජපානයේ විශේෂ නියෝජිතවරියක ද එක්ව සිටියා. එම නියෝජිතවරියගේ මූලිකත්වයෙන් මෙරට පාසල්වල කරාතේ ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩසටහන් රැසක් ද සැලසුම් කර තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 16:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්