fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිටකොටුවේ පාවහන් වෙළෙඳසලක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 10:41

පිටකොටුවේ පාවහන් වෙළෙඳසලක ගින්නක්

කොළඹ – පිටකොටුව ප‍්‍රධාන වීදියේ පාවහන් වෙළෙඳසලක ගින්නක් හටගෙන තිබෙනවා. එය අවට වෙළෙඳසල් කිහිපයකට ද පැතිර ගිය බවයි කොළඹ ගිනි නිවන ඒකකය සදහන් කළේ. ගින්න මැඬපැවැත්වීම සදහා ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයින් ද යොදවා තිබෙනවා. ගින්නත් සමඟ ප‍්‍රධාන වීදිය වසා දැමීමටයි පොලීසිය පියවර ගත්තේ. අවට රථවාහන තදබදයක් ද පවතින බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්