කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ හැට හතරක විදේශ මුදල් රාජ සන්තක කර තිබෙනවා. විදේශ මුදල් තොගය සිංගප්පුරුව බලා රැගෙන යාමට උත්සාහ කළ ගම්පහ ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ඊයේ පස්වරුවේ. ඔහු ළඟ තිබි සවුදි රියාල් , බි්රතාන්ය පවුම් සහ යූරෝ තිබූ බව ගුවන් තොටුපල රේගුව සදහන් කළා. සැකකරුවන්ට තරයේ අවවාද කර මුදාහැර තිබෙනවා.

රුපියල් ලක්ෂ හැට හතරක විදේශ මුදල් අත්අඩංගුවට
කියවීමට මිනිත්තු 0