තමන්ගේ පංගුවට වඩා රටේ පංගුව ගැන සිතන්න
Related Articles
තමන්ගේ පංගුවට වඩා රටේ පංගුව ගැන සිතන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. පැෆ්රල් සංවිධානයේ සාමාජිකයන් සිය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඡන්ද අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීම සදහා පනතක් ගෙන එන ලෙස පැෆ්රල් සංවිධානය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
අමාත්‍ය ෆයිසර් මුස්තෆා,