fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වී. කේ. ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 11:29

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වී. කේ. ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වී. කේ. ඉන්දික මහතා අභාවප්‍රාප්ත වුණා. ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 51 වන වියේ පසුවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ වී. කේ. ඉන්දික මහතා දකුණු  පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු ද වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්