fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුහාවේ සිරවූ පිරිමි ළමුන් 12 දෙනාට අතිරේක ඔක්සිජන් සැපයීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 10:39

ගුහාවේ සිරවූ පිරිමි ළමුන් 12 දෙනාට අතිරේක ඔක්සිජන් සැපයීමට පියවර

තායිලන්ත ගුහාවක සිරවී සිටින දරුවන් 12 දෙනා ඇතුළු කණ්ඩායම බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටි තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරුවෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඔක්සිජන් අවසන් වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඒ සමඟ මුදා ගැනීමේ මෙහෙයුම් වැඩි අවදානමකට ලක්ව තිබෙනවා. මේ වන විට දෙස් විදෙස් නාවික හමුදා නිලධාරින් විශේෂඥයින් සහ ස්වෙච්ඡා සේවකයින් දහසකට ආසන්න පිරිසක්  මෙහෙයුමට එක්ව ඇති බවයි වාර්තා වන්නෙ. ගලවා ගැනීමේ කණ්ඩායම් සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක කරන බව තායිලන්ත බලධාරින් ප‍්‍රකාශ කළා.

 

තව කියවන්න

පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් 

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්