fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිස්ටර් චන්ද්‍රමෞලි අද එයි

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 10:31

මිස්ටර් චන්ද්‍රමෞලි අද එයි

මිස්ටර් චන්ද්‍රමෞලි දමිළ සිනමාපටය අද සිට සී.ඊ.එල් මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කෙරෙනවා.

තිරු ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ  ජනප්‍රිය දමිළ සිනමා නළු කාර්තික් සමඟ රෙජිනා ප්‍රධාන චරිතය රඟන අතර සරත් කුමාර්,වරලක්ෂ්මි,ගෞතම් කාර්තික්, ජේ. මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 10:31

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්