fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 20:01

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත වුණා. පනත් කෙටුම්පත කාරක සභාවේදි සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුව වෙත දන්වා සිටියා. විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යය සහ කර්තව්‍යයන් පිළිබද විධිවිධාන සැලැස්විම සදහායි නව පනත සකස් කෙරුණේ.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 20:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්