fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කඩිනමින්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 17:55

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කඩිනමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කළ යුතු බව හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

තිලංග සුමතිපාල-හිටපු සභාපති-ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,

ශ්‍රි ලංකාව සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම මේ දිනවල පුහුණුවීම්වල නිතරවනවා. දෙරට අතර පළමු දෙදින පුහුණු තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩා පිටියේදී අනිද්දා පැවැත්වීමට නියමිතයි. තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් සිදු කරන ක්‍රීඩාංගන හෝ දිනයන්  මෙතෙක් නිවේදනය කර නැහැ. ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, එක්දින තරග පහක් හා එක් පන්දුවාර විස්සයි විස්ස තරගයක් පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 17:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්