බදු ගෙවීම සියලු දෙනාගේ සමාජ යුතුකමක් සේ සලකා ක්රමවත්ව ඒ සදහා දායකත්වය ලබාදිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා පවසනවා. ගාල්ලේ පැවති සම්මන්ත්රණයකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/OQvifFXrSfM”]