විදේශීය මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක
Related Articles
මත්ද්‍රව්‍ය සහ විදේශීය මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවයි රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා සදහන් කළේ.
සුනිල් ජයරත්න – රේගු අධ්යක්ෂ,