fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශීය  මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 11:42

විදේශීය  මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක

මත්ද්‍රව්‍ය සහ විදේශීය  මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවයි රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සදහන් කළේ.

සුනිල් ජයරත්න – රේගු අධ්‍යක්ෂ,

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්