fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝති 31වන ගුණසමරුව වෙනුවෙන් ජෝතිපාල පදනමෙන් අළුත් වැඩක්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 08:09

ජෝති 31වන ගුණසමරුව වෙනුවෙන් ජෝතිපාල පදනමෙන් අළුත් වැඩක්

එච්.ආර් ජෝතිපාල කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ සියලු ගායන ශිල්පීන් අභිබවා ගිය අදටත් ජීවමාන චරිතයක් ලෙස අවිවාදිතව හඳුන්වන්න පුළුවන් චරිතයක්.

1987 ජූලි මාසේ 7වනදා ඔහු හදිසියේ මෙලොවින් සමු ගනිද්දිත් ඔහු සිටියේ ගම් උදාව ප්‍රසංගයේ ගී ගයමින්.සිංහල සිනමා වංශ කතාවේ ස්වර්ණමය නාමයක් ලෙස හැඳින්විය හැකි ඔහු වෙනුවෙන් ජෝතිපාල පදනම සංවිධාන කරන අපූර්ව ප්‍රදර්ශනයක් ලබන 7වනදා පැවැත්වීමට නියමිතයි.

එහිදී ඔහු විසින් ගායනා කළ ගී තැටි සහ විවිධ ලේබල් යටතේ නිෂ්පාදනය කළ ගී තැටි, චිත්‍රපට විස්තර සහ ඔහුගේ සජීව දර්ශන, පැරණි ඡායාරූප හා ඔහු පිළිබඳ විවිධ සිදුවීම් ආදිය ඇතුළත් මෙම ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 08:09

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්