උතුරේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
Related Articles
උතුරු පළාතේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඉදිරි සති දෙක තුළ අවලංගුකර තිබෙනවා. පසුගිය සමයේ ආවා කල්ලිය ඇතුළු විවිධ කණ්ඩායම් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා මෙම පියවර ගත් බව උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරනවා.