fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 12:28

උතුරේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

උතුරු පළාතේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඉදිරි සති දෙක තුළ අවලංගුකර තිබෙනවා. පසුගිය සමයේ ආවා කල්ලිය ඇතුළු විවිධ කණ්ඩායම් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා මෙම පියවර ගත් බව උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්