fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 08:41

ඇමරිකා රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ විමර්ශනය කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. රාජ්‍ය ලේකම් මයික් පොම්පේ භෙට(05) එරට සංචාරය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. න්‍යෂ්ටික ක‍්‍රියාකාරකම් නතර කරන බවට උතුරු කොරියා නායකයා සිංගප්පූරු සමුළුවේ දී ප‍්‍රකාශ කළා. කලාපයේ සාමය ස්ථාවර කිරිම සඳහා එය යථාර්තයක් විය යුතු බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්