උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ විමර්ශනය කරන බව ඇමරිකාව ප්‍රකාශ කළා. රාජ්‍ය ලේකම් මයික් පොම්පේ භෙට(05) එරට සංචාරය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නතර කරන බවට උතුරු කොරියා නායකයා සිංගප්පූරු සමුළුවේ දී ප්‍රකාශ කළා. කලාපයේ සාමය ස්ථාවර කිරිම සඳහා එය යථාර්තයක් විය යුතු බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ.