වෙළඳ පළ ස්ථාවර කිරිම සඳහා තෙල් නිෂ්පාදනයට සූදානම් බව සෞදි අරාබිය ප්‍රකාශ කළා. දිනකට නිෂ්පාදනය කරන්නේ තෙල් බැරල් මිලියන දහයක් පමණයි. අවශ්‍ය වුවහොත් එය ඉහළ නැංවීමයි ඔවුන්ගේ සැලැස්ම. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ සම්බන්ධයෙන් සෞදි බලධාරින් සමඟ සාකච්ඡා කර තිබෙනවා.