fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි කාලය ප‍්‍රකාශ කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 19:36

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි කාලය ප‍්‍රකාශ කෙරේ

පළාත් සභා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළා. ඒ ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් මාතලේ රත්තොට පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දක්වමින්.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ පනතට සිදුකළ යුතු සංශෝධන කඩිනමින් අවසන් කර සම්මත කර ගැනිමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුලික කටයුතු ආරම්භ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 19:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්