fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් නිලවරණය මාස 06 තුළ පවත්වන්න – ICC

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 16:31

ක්‍රිකට් නිලවරණය මාස 06 තුළ පවත්වන්න – ICC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරි මාස 06 තුළ පවත්වන ලෙස ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබෙනවා. අයර්ලන්තයේ ඩර්බින් නුවරදී පැවැති 75 වන සමුළුවේදී මෙම තීරණය ගෙන ඇත්තේ. එලෙස නිලවරණය නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය යළි සළකා බැලීමටයි එහිදී තිරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් එක්දින හා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන දකුණු අප්‍රිකා  ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) දිවයිනට පැමිණියා.දෙරට අතර පළමු දෙදින පුහුනු තරගය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 16:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්