fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව හෙට දක්වා කල්දමයි

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 14:53

පාර්ලිමේන්තුව හෙට දක්වා කල්දමයි

පාර්ලිමේන්තුව හෙට (4) දක්වා කල්දැමීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේ ය.පාර්ලිමේන්තු සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම නිසා සභාවේ කටයුතු තාවකාලිකව අතිහිටුවීමට කටයුතු කළේ ය.

ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මෙහිදී කතානායක කරූ කයසූරිය මහතා සිය අප්‍රසාදය පළ කළේ ය.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්