Mission: Impossible – Fallout ජූලි 27වනදා
Related Articles
සුපිරි නළු ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරන Mission : Impossible රිදී තිරයේ ඉහළ ආදායම් වාර්තා තැබූ සූක්ෂ්ම රහස් පරීක්ෂක ක්‍රියාදාම ගණයේ සංකේතයක් ලෙස සැලකිය හැකි ආකර්ෂණීය චිත්‍රපට මාලාවක්. මෙයට පාදක වී ඇත්තේ 1966 – 1973 කාල වකවානුවේ විකාශය කෙරුණු බ්‍රේස් ගෙලර්ගේ Mission : Impossible රූපවාහිනි කතා මාලාවයි.Mission : Impossible චිත්‍රපට මාලාවේ හය වැන්න Mission: Impossible – Fallout ජූලි 27 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්: