දුම්රිය පීල්ලක ඇති වූ දෝෂයක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා. එය යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී මෙහෙයුම් ආචාර්ය විජය සමරසිංහ මහතා පවසන්නේ.
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී මෙහෙයුම් ආචාර්ය විජය සමරසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=TLQCdibLrPA&feature=youtu.be”]