fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහමාස් දූපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් පිපිරෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2018 15:31

බහමාස් දූපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් පිපිරෙයි

බහමාස් දූපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් පිපිරීමෙන් පුද්ගලයෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලැබුවා.අනතුර සිදු වන අවස්ථාවේ සංචාරක බෝට්ටුව තුළ පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අඩි 40ක් පමණ දිග සංචාරක බෝට්ටුවේ එන්ජිම පිපිරීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයා ඇමෙරිකා ජාතිකයෙක්.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2018 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo