fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : එංගලන්තයේ හැරී කේන් ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 10:24

2018 FIFA  : එංගලන්තයේ හැරී කේන් ඉදිරියෙන්

පාපන්දු ලෝක කුසලාන සුපිරි දාසය දෙනාගේ වටය අද (30) සිට ආරම්භ වනවා. ප‍්‍රබල කණ්ඩායම් දෙකක් වන ප‍්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර තරගය පැවැත්වෙන්නේ රුසියාවේකසාන් හිදී. සෝචී හිදී පැවැත්වෙන්නේ පෘතුගාලය සහ උරගුවේ අතර තරගයයි. ඛාණ්ඩ අටක් යටතේ කණ්ඩායම් 32 ක් මුලික වටයේදී තරග කළා. එහි පළමු සහ දෙවන ස්ථාන දිනාගත් කණ්ඩායම් අවසන් දාසය දෙනා අතරට පැමිණ තිබෙනවා. මුලික වටයේ කැපී පෙනෙන සිදුවීම් වුණේ පසුගිය වසරේ ලෝක ශූරයන්වූ ප‍්‍රබල ජර්මන් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමයි. මුලික වටය නිමාවන විට ගෝල ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත පිලේ හැරී කේන්. ඔහු තරග තුනකදී රැස්කරගත් ගෝල සංඛ්‍යාව පහක්.

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2018 10:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්