කලා ක්ෂේත්රයට බදු සහන ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. චිත්‍රපට සංස්ථාවේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රවීණයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/J4ut3_uFTTI”]
ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය,
[ot-video type=”youtube” url=”https://youtu.be/DQeGPCuKpec”]
ආචාර්ය සෝමරත්න දිසානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/b7gUpD9igOc”]