fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හබරකඩ වසන්තගේ මව, පියා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 18:18

හබරකඩ වසන්තගේ මව, පියා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට

පසුගියදා මාතර ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලයට පැමිණි සැකකරුවෙකු වන හබරකඩ වසන්ත නමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් සොයා ගත්තා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරකඩ වසන්තගේ මව, පියා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි අද(29) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

රුවන් ගුණසේකර – පොලිස් අධිකාරී – පොලිස් මාධ්‍ය ප්‍රකාශක,

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්