fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද පස්වරුවේත් ප‍්‍රදේශ රැසකට වැසි

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 10:48

අද පස්වරුවේත් ප‍්‍රදේශ රැසකට වැසි

අද (29) පස්වරුවේද පළාත් කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ.

උදේනි වීරසිංහ – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2018 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo