ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව පොදු බලවේගයක් ලෙස ඉදිරියේදී ක්‍රියා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=rD7_gg7IVEo&feature=youtu.be”]