ජර්මනිය ගී්රසිය සමඟ නව සංක්රමණික ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ ජර්මනිය කරා පැමිණෙන සරණාගතයන් අනෙක් යුරෝපා රටවල් වලට යොමු කිරිම සම්බන්ධයෙන්. සංක්රමණික ගැටලුව ජර්මනියට දැඩි බලපෑමක්.
ඒ හේතුවෙන් නව ගිවිසුමට එළඹි බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සඳහන් කළේ. ගිවිසුමෙන් ගී්රසිය සහ අනෙකුත් යුරෝපා රටවලට සංක්රමණිකයන් යොමු කිරීමට ඇති බාධා ඉවත්ව යනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.