නවදිල්ලි නුවර දුම්රිය සේවකයන් වැඩවර්ජනයක් සැළසුම් කළා. අනිද්දා (30) දිනයේ දි දුම්රිය ධාවනය නතර කරන බවයි ඔවුන් ප්රකාශ කර තිබෙන්නෙ.
ඒ වැටුප් වැඩි කිරීම සහ නියමිත පරිදි උසස්වීම් ලබා දෙන ලෙස සේවකයින් නව දහසක පමණ පිරිසක් වර්ජනයට එක්වනු ඇති බවයි දුම්රිය බලධාරින් සඳහන් කළේ.