ඊජිප්තුවේ ආරක්ෂක අංශ සහ ත්රස්තවාදීන් අතර ගැටුම් හටගත්තා. එල් සෙහොග්යා ප්‍රදේශයේ දී ඇති වූ ගැටුම්වලින් ත්රස්තවාදීන් හතර දෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. පොලිස් මුර පොළකට ප්‍රහාර එල්ල කිරිමට පැමිණි ත්රස්තවාදීන් පළවා හැරිමටයි හමුදාව මෙභෙයුම් සිදු කළේ. මේ වසර ආරම්භයේ සිට ඇති වූ ගැටුම්වලින් මිය ගිය ත්රස්තවාදීන්ගේ සංඛ්‍යාව 318ක්.
ඊජිප්තු ආරක්ෂක අංශ සහ ත්රස්තවාදීන් අතර ගැටුම්
කියවීමට මිනිත්තු 0