තායිලන්තයේ ගුහාවක සිරවී සිටින 13දෙනා සෙවීමේ කටයුතු නතර කළ බව නාවික හමුදා කිමිදුම්කරුවන් ප්‍රකාශ කළා. ඒ ගුහාව පිවිසුම් ස්ථානයේ ජල මට්ටම සිඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන්. ජලය ඉවත් කිරීමට පියවර ගත්ත ද එය සාර්ථක නොවු බවයි වාර්තා වන්නේ.
තායිලන්තයේ පාපන්දු කණ්ඩායමක අවුරුදු 11ත් 16ත් අතර වයසේ පසුවන සාමාජිකයන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ විසි පස් හැවිරිදි ප්රහුණුකරු මෙලෙස ඇතුරුදන්ව සිටිනවා.
තාම් ලුවාන්ග් නන්ග් නොන් නමින් හැදින්වෙන මෙම ගුහාව සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් දින පහකට පෙර එම ගුහාව ඇතුළට ගොස් තිබෙනවා. අධික වැසි හේතුවෙන් පිවිසුම් මාර්ග වැසී ගොස් ඇති බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/102220098_cave4.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/102227231_map_thai_teenagers_missingv2_640-nc.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/5b334d75975ad.image_.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/3000.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/3166.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/35186135_10204692388825474_9131039418335887360_n-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/36033440_1701243419989121_900777740028870656_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/36200153_1703361223110674_1132178685172908032_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/36223120_1599970706777920_5434270584592662528_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/36335409_1745669342214572_1249091736534253568_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/eee4ff1a21fb4fee9c35b4ad138bf1dd.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/FB_IMG_1529941812369.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/thailand2.jpg”]