මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් අභාවප්රාප්ත වී තිබෙනවා.ඔහු මියයන විට 89 වන වියේ පසුවූ බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.
ජෝ ජැක්සන් පසුගියදා පෙනහළු පිළිකාවක් හේතුවෙන් රෝහල් ගතකර සිටියා. අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙනුයි ඔහු මියගොස් ඇත්තේ. මයිකල් ජැක්සන් මියගොස් දැනට වසර 9ක් සපිරෙනවා.