ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තුර්කියේ ජනාධිපති තායිප් අර්ඩෝගාන් දුරකථන සාකච්ඡාවක නිරත වුණා. ජනපතිවරණ ජයග්‍රණයට ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක්කර තිබෙනවා. දෙරට අතර සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමත් අපේක්ෂාවක්. ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව ද අදහස් හුවමාරු වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලබන මාසයේ පැවැත්වෙන නේටෝ සමුළුවේදී ද සාකච්ඡා කිරිමට නායකයන් දෙපළ එකඟත්වය පළකළා.

ට්‍රම්ප් සහ තුර්කි ජනපති දුරකථන සාකච්ඡාවක
කියවීමට මිනිත්තු 0