ප්‍රකට රංගන ශිල්පිනි බ්‍රිජට් නීල්සන් සිය පස්වන දරුවා ද ප්‍රසූත කර තිබෙනවා.ඩෙන්මාර්ක ජාතික කාන්තාවක වන ඇය හොලිවුඩයේ සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ හිටපු දෙවැනි බිරිඳ ද වනවා. 54 හැවිරිදි නීල්සන් මේ වන විට විවාහ වී සිටින්නේ 39 හැවිරිදි මාටියා ඩේසි සමඟයි.නීල්සන් ගේ පස්වන දරුවා වුවද මෙම දරුවා 2006 වසරේදී විවාහ වූ මේ දෙපළගේ පළමු දරුවා වනවා.
බ්‍රිජට් නීල්සන් ප්‍රකට නිරූපණ ශිල්පනියක ද වන අතර සුප්‍රකට ප්ලේ බෝයි සඟරාවට ද ඇය නිරූපණයෙන් දායක වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/35001395_1834360220204396_621937145933725696_n-819×1024.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/brig-5.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/brigitte-nielsen3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/foto_0000000220180530175744-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/101821870_gettyimages-472765976.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Nielsenherfamily7eKjO3fTZ0cl.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/methode2Ftimes2Fprod2Fweb2Fbin2Fbca7f120-651c-11e8-9092-dbb5f656af2a.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/rs_747x1024-180530123515-634-brigitte-nielsen-sons-350×350.jpg”]