මේ අතර වර්ජනය තාවකාලිකව අත්හැරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමය මීට සුලු වේලාවකට පෙර තීරණය කර තිබෙනවා. ලබන 7 වනදා දක්වා මෙසේ වර්ජනය අත්හැරීමට තීරණය කළ බවයි එම සංගමය අයිටීඑන් ප්රවෘත්ති අංශයට කියා සිටියේ.

© 2024 ITN News - Powered by ITN DIgital.