fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩව

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 11:32

කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩව

කුමන බාධා පැමිණිය ද කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩවම සිදු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරනවා. මහනුවර සිට තැන්නේකුඹුර දක්වා වන උමං මාර්ගය මෙන්ම ගැටඹේ ගුවන් පාළමේ ඉදිකිරීම් ද කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

මහනුවර නීතීඥ සංගමය සංවිධාන කළ උත්සවයක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මහනුවර පැවති මෙම උත්සවයේ දී අමාත්‍යවරයා වෙත සිහිවටන පලකයක් ද පිළිගැන්වුණා. ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදු කළ මෙහෙවර අගයමින්.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්