ඇමරිකාවේ ජගත් සංවිධාන තානාපති නිකී හේලි අද (26) ඉන්දියාවට ළඟාවනවා. ඒ දින දෙකක නිල සංචාරයක් සඳහා. ඉහල පෙලේ බලධාරින් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමයි අරමුණ. දෙරට අතර පවතින්නේ දීර්ඝකාලීන සම්බන්ධතාවක්. එය තවදුරටත් වැඩිදියුණු කර ගැනිම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි තානාපතිවරිය සඳහන් කළේ.

ඇමරිකාවේ ජගත් සංවිධාන තානාපති නිකී හේලි අද ඉන්දියාවට
කියවීමට මිනිත්තු 0