කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක් හිමි වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කන්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 204 ක් රැස්කළා.
පළමු ඉනිම සදහා ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 154 ක්. කොදෙව් කණ්ඩායමට දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 93 ක් පමණයි. මේ වන විට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවි ලකුණු 28 ක් රැස්කරගෙන සිටිනවා. අද (26) තරඟයේ තුන්වන දිනයයි.