කලක් බොලිවුඩයේ ජනප්රියම තළයේ සිටි සුපිරි නිළි කරිෂ්මා කපූර් ඊයේ(25) සිය 44වන උපන් දිනය සමරනු ලැබුවා.ඒ එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි.ඒ වෙනුවෙන් පැවති සාදයට කරිනා කපූර්,සයිෆ් අලි ඛාන් සමඟ මෑතකදී විවාහ දිවියට පත් නව යුවළ වන සෝනම් කපූර් හා ආනන්ද අහූජා ද සහභාගී වී තිබෙනවා.