සංවිධානාත්මක අපරාධ කල්ලි කඩිනමින් මර්දනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.
මේ අතර අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ වංචා දූෂණ නඩු කඩිනම් කිරීම සදහා පිහිට වූ විශේෂ අධිකරණ ලබන 10 වනදා විවෘත කරන බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=FeyHaeZgno0&feature=youtu.be”]