fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපර් ක්‍රොස් මොටර් රථ ධාවන තරගාවලියේ ප්‍රථම ස්ථානය තිසාරට

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2018 14:04

සුපර් ක්‍රොස් මොටර් රථ ධාවන තරගාවලියේ ප්‍රථම ස්ථානය තිසාරට

කොළඹ සුපර් ක්‍රොස් මොටර් රථ ධාවන තරගාවලියේ ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.එන්.එස්  තිසාර දිනාගත්තා. වැලිසර නාවික හමුදා මූලස්ථානයේ පැවති තරගාවලියට මෝටර්රථ හා යතුරුපැදි ධාවකයින් රැසක් එක්ව සිටියා.

එහි ආරාධිත අමුත්තන් ලෙස ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් සහභාගී වුණා. එහිදී ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.එන්.එස්  තිසාර දිනාගනිද්දී දෙවන ස්ථානය හිමිවූයේ දුමින්ද ජයසිංහටයි.  තුන්වන ස්ථානය එම් .එෆ්. එම් ඉම්රාස්  හිමිකර ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2018 14:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo