“Game Of Throne” චිත්‍රපටයේ රඟපෑ කිට් හැරින්ග්ටන් හා රෝස් ලෙස්ලිගේ විවාහ උත්සවය පසුගිය 23වැනිදා පැවැත්වුණා. පසුගිය මාසයේ ඔවුන් තමන්ගේ විවාහය ප්‍රකාශයට පත් කර තිබුණා ඔබට මතක ඇතිනේ.ඉතින් මේ දෙදෙනාගේ විවාහ උත්සවයට “Game Of Throne”චිත්‍රපටයේ රඟපෑ ශිල්පීන්, සිනමා තරු හා ඔවුන් දෙපළගේ මිතුරු මිතුරියන් මෙන් ම පවුලේ හිතවතුන් ද පැමිණ සිටියා.
ඒ විතරක් නෙවෙයි ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් හි මාළිගයක පැවැත්වුණ මේ විවාහ මංගල්‍යය දැක බලා ගන්න මේ දෙදෙනාට ආදරය කළ රසික රසිකාවියන් ද පැමිණි සිටි බව තමයි ආරංචිය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/1_leslie_harington_wedding.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/DgZUoUPU0AEBNbg.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/sei_18236744.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/images-2-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Rose-Leslie-6.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/kit-harington-rose-leslie-wedding-photos-23.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Kit-Harington-Rose-Leslie-Wedding-Pictures.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Jack-Donnelly-Malin-Akerman-Kit-Harington-Rose-Leslie-Wedding-Scotland.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/11_1529814041__rend_1_1.jpg”]
[ot-caption title=”” url=””][ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/5b2e9ef842e1cc0b783a77b1-1536-768.jpg”]